Etiqueta: fulltimelk

  • UEFA Champions league 2022/23 review by FullTime LK – Inter Milan vs Manchester City

    යුරෝපයේ club football season එකේ අවසානය සනිටුහන් කරන, Champions League අවසන් තරඟය ජූනි 10 වැනිදා තුර්කියේ ඉස්තාන්බුල් නුවර පවත්වන්න සියලු කටයුතු සූදානම් කරල තියන්නේ. යුරෝපයේ පාපන්දු ක්‍රීඩා සමාජ කිරුළ කියල හඳුන්වන Champions league වාර්ෂිකව කළාපයේ හොඳම පාපන්දු ක්‍රීඩා සමාජ 32 සහභාගීත්වයෙන් තමයි පවත්වන්නේ. කණ්ඩායම් හතර බැගින් වුන කාණ්ඩ අටක් යටතේ මූලික වටයේ තරඟ පැවැත්වෙන අතරෙ,…